SKIP TO MAIN CONTENT

මේ පාඨමාලා කළොත් ඔස්ට්‍රේලියාවේ 485 වීසා සඳහා post-study work කාලය තවත් දීර්ග කරගන්න පුළුවන්

Here are the courses that can extend the post-study work period for 485 visa in Australia
Credit: Getty Images, Ruwan Samarasinghe

ඔස්ට්‍රේලියාවේ 485 වීසා සඳහා post-study work කාලය දීර්ග කළ හැටි සහ ඒ සඳහා සුදුසුකම් ලත් පාඨමාලා පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන්දෙන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ 485 වීසා සඳහා post-study work කාලය දීර්ග කළ හැටි සහ ඒ සඳහා සුදුසුකම් ලත් පාඨමාලා පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන්දෙන්න.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවර සංක්‍රමණ නීති පිළිබඳ උපදේශකවරයකු ලෙස කටයුතු කරන නීතිඥ රුවන් සමරසිංහ මහතා අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now