SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ වැඩිම ඉල්ලුමක් ඇති Cybersecurity රැකියා සහ ඒවායේ වැටුප් පරාසයන් මෙන්න

Cyber Security Jobs in Australia.png
Credit: Getty Images

ඔස්ට්‍රේලියාවේ වැඩිම ඉල්ලුමක් ඇති Cybersecurity රැකියා, ඒවායේ වැටුප් සහ cyber security ක්ෂේත්‍රයට පිවිසීමට සම්පූර්ණ කළ යුතු මූලික අධ්‍යාපන සුදුසුකම් සහ ලබාගත යුතු අමතර සහතිකපත්‍ර පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ වැඩිම ඉල්ලුමක් ඇති Cybersecurity රැකියා, ඒවායේ වැටුප් සහ cyber security ක්ෂේත්‍රයට පිවිසීමට සම්පූර්ණ කළ යුතු මූලික අධ්‍යාපන සුදුසුකම් සහ ලබාගත යුතු අමතර සහතිකපත්‍ර පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.

මෙල්බර්න් නුවර සයිබර් ආරක්ෂණය පිළිබඳ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම Public Cloud සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ පුහුණුකරුවෙකු සහ උපදේශකයකු වන කුෂාන්ත ගුණවර්ධන මහතා අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now