SKIP TO MAIN CONTENT

කොරෝනා සමයේ වංචාසහගතව තමන්ගේ Super ගිණුම් වලින් ආපසු මුදල් ලබා ගත්තොත් ලැබෙන දඩ ටික මෙන්න

Here are the penalties for fraudulently withdrawing money from their Super Accounts during Coronavirus Pandemic
Source: AAP

2020/21 මුල්‍ය වර්ෂය සඳහා Superannuation ගිණුම් වලින් නැවතත් මුදල් ලබා ගැනීමට සුදුසු කවුරුන්ද සහ වංචාසහගතව තමන්ගේ Super ගිණුම් වලින් ආපසු මුදල් ලබා ගත්විට ලැබෙන දඩ පිළිබඳව මෙල්බර්න් නුවර ජ්‍යෙෂ්ඨ බදු ගණකාධිකාරී සහ මුල්‍ය උපදේශක රිචඩ් ද සිල්වා මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

2020/21 මුල්‍ය වර්ෂය සඳහා Superannuation ගිණුම් වලින් නැවතත් මුදල් ලබා ගැනීමට සුදුසු කවුරුන්ද සහ වංචාසහගතව තමන්ගේ Super ගිණුම් වලින් ආපසු මුදල් ලබා ගත්විට ලැබෙන දඩ පිළිබඳව මෙල්බර්න් නුවර ජ්‍යෙෂ්ඨ බදු ගණකාධිකාරී සහ මුල්‍ය උපදේශක රිචඩ් ද සිල්වා මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now