SKIP TO MAIN CONTENT

නිවසේ සිට රාජකාරී කිරීමේ ක්‍රමවේදය ගැන ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස් මෙන්න

WFH (2).jpg
Chathura Karunarathna (supplied), Sadhana Mahanayake (supplied), Ranil Fernandupulle (supplied). Image Credit: Eclipse_images/Getty Images

නිවසේ සිට රාජකාරි කිරීම කියන සංකල්පය කොවිඩ් 19 වසංගත කාලය තුලත් ඉන් පසුවත් බොහෝ ආයතන තුල භාවිතා වන ක්‍රමවේදයක් වෙලා තියෙනවා. මේ ක්‍රමවේදය නිසා බොහෝ සේවකයින්ට වසරකට $5300ක පමණ මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇති බව ආර්ථික සංවර්ධනය සඳහා වූ කමිටුව විසින් නිකුත් කල නව වාර්තාවකින් හෙළි කරලා තියෙනවා. නමුත් ඇතැම් ආයතන මෙම ක්‍රමයේ පලදායීතාවය ගැන ප්‍රශ්නකර සිටිනවා. මේ ක්‍රමවේදය පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක් SBS සිංහල සේවයට දැක්වූ අදහස් මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

නිවසේ සිට රාජකාරි කිරීම කියන සංකල්පය කොවිඩ් 19 වසංගත කාලය තුලත් ඉන් පසුවත් බොහෝ ආයතන තුල භාවිතා වන ක්‍රමවේදයක් වෙලා තියෙනවා. මේ ක්‍රමවේදය නිසා බොහෝ සේවකයින්ට වසරකට $5300ක පමණ මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇති බව ආර්ථික සංවර්ධනය සඳහා වූ කමිටුව විසින් නිකුත් කල නව වාර්තාවකින් හෙළි කරලා තියෙනවා. නමුත් ඇතැම් ආයතන මෙම ක්‍රමයේ පලදායීතාවය ගැන ප්‍රශ්නකර සිටිනවා. මේ ක්‍රමවේදය පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක් SBS සිංහල සේවයට දැක්වූ අදහස් මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

මෙවර වැඩසටහන සඳහා අදහස් දැක්වීමට එකතු වුයේ,

  • චතුර කරුණාරත්න - VIC
  • සාධනා මහනායක - VIC
  • රනිල් ප්‍රනාන්දුපුල්ලේ - VIC

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now