Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

Employer sponsorships වලදී අයදුම් කරුවන් මුහුණදෙන අමිහිරි අත්දැකීම් ගැන ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස් මෙන්න

Sponsorships.jpg

Dulaj Randika (Supplied), Kasun Gamlath (Supplied), Vivek Ranasinghe (Supplied) Image Credit: AAP

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලබා ගන්න බොහෝ පිරිසකට තියෙන හොඳ අවස්තාවක් තමයි employer sponsorships කියන්නේ. නමුත් මේ employer sponsorships සොයාගැනීමේදී මෙන්ම ඉන් පසුවද විවිද ගැටළු ඇති වීමේ හැකියාවක් තියෙනවා. මෙවැනි ගැටළු පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ශ්‍රීලාංකිකන් ගේ අදහස් හා අත්දැකීම් මේ වැඩසටහනෙන් අපි ඔබ වෙත ගෙන එනවා


Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලබා ගන්න බොහෝ පිරිසකට තියෙන හොඳ අවස්තාවක් තමයි employer sponsorships කියන්නේ. නමුත් මේ employer sponsorships සොයාගැනීමේදී මෙන්ම ඉන් පසුවද විවිද ගැටළු ඇති වීමේ හැකියාවක් තියෙනවා. මෙවැනි ගැටළු පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ශ්‍රීලාංකිකන් ගේ අදහස් හා අත්දැකීම් මේ වැඩසටහනෙන් අපි ඔබ වෙත ගෙන එනවා


මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,

  • වික්ටෝරියා ප්‍රාන්තයේ සංක්‍රමණ නීති පිළිබඳව උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන කසුන් ගම්ලත් මහතා
  • වික්ටෝරියා ප්‍රාන්තයේ දුලාජ් රන්දික
  • වික්ටෝරියා ප්‍රාන්තයේ විවේක් රණසිංහ

————————————————————————————————————

සැ. යු. මෙම වැඩසටහනේදී සම්පත්දයකයා විසින් අවධානය යොමුකොට ඇත්තේ සෑම වීසා අයදුම්කරුවෙකු හට අදාළ විය හැකි පොදු කරුණු වේ. පෞද්ගලික තත්ව වලට අදාළව මෙම සාකච්ඡාවේ සඳහන් කොට ඇති කරුණු වෙනස්විය හැකි බැවින් ඔබගේ සංක්‍රමණ විශේෂඥ වරයාගෙන් ඔබ හට මෙම කරුණු අදාළ වන ආකාරය පිළිබඳව නිසි උපදෙස් සඳහා යොමුවන ලෙසට කාරුනුකව දැනුම් දී සිටින්නෙමු.

————————————————————————————————————

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now