SKIP TO MAIN CONTENT

නිදන්ගත රෝගවලින් නව යොවුන් වියේ දරුවන් ආරක්ෂා කරගන්න පවුලක් වශයෙන් කළ හැකි දේවල් මෙන්න

prabath watapaldeniya.jpg
Dr Prabath Watapaldeniya (Image Supplied). Credit: fcafotodigital/Getty Images

ඕස්ට්‍රේලියාවේ නව යොවුන් ප්‍රජාවගෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් නිදන්ගත රෝග තත්ත්වයකින් පෙළෙන බව මෑතක සිදු කළ පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. නව යොවුන් වයසේ පසුවන ප්‍රජාවට වැළඳිය හැකි නිදන්ගත රෝගී තත්ත්වයන් පාලනය කිරීමට පවුලක් ලෙස මැදිහත් විය හැකි ආකාරය මෙහි දී ඉතා වැදගත් වනවා. නිදන්ගත රෝග නිවාරණය, කළමනාකරණය සහ පවුලේ භූමිකාව පිළිබඳ SBS සිංහල සේවය මෙල්බර්න් හි වෛද්‍ය ප්‍රභාත් වටපල්දෙණිය සමඟ කළ සාකච්ඡාවට සවන් දෙන්න.

Published

Updated

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ නව යොවුන් ප්‍රජාවගෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් නිදන්ගත රෝග තත්ත්වයකින් පෙළෙන බව මෑතක සිදු කළ පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. නව යොවුන් වයසේ පසුවන ප්‍රජාවට වැළඳිය හැකි නිදන්ගත රෝගී තත්ත්වයන් පාලනය කිරීමට පවුලක් ලෙස මැදිහත් විය හැකි ආකාරය මෙහි දී ඉතා වැදගත් වනවා. නිදන්ගත රෝග නිවාරණය, කළමනාකරණය සහ පවුලේ භූමිකාව පිළිබඳ SBS සිංහල සේවය මෙල්බර්න් හි වෛද්‍ය ප්‍රභාත් වටපල්දෙණිය සමඟ කළ සාකච්ඡාවට සවන් දෙන්න.

සැ. යු. මෙම සාකච්ඡාවේදී සම්පත්දයකයා විසින් අවධානය යොමුකොට ඇත්තේ අයකුටම අදාළ විය හැකි පොදු කරුණු වේ. පෞද්ගලික තත්ව වලට අදාළව මෙම සාකච්ඡාවේ සඳහන් කොට ඇති කරුණු වෙනස්විය හැකි බැවින් ඔබ හට මෙම කරුණු අදාළ වන ආකාරය පිළිබඳව නිසි උපදෙස් සඳහා යොමුවන ලෙසට කාරුනුකව දැනුම් දී සිටින්නෙමු.

———————————————————————————————————————

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now