Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ කුලී නිවැසියන්ට සහන ගෙනෙන Build-to-rent ගැන තොරතුරු මෙන්න

Hero Thilakaratne - Licenced & experienced realtor / Property Consultant - VIC

Hero Thilakaratne - Licenced & experienced realtor / Property Consultant - VIC Credit: Supplied by Hero Thilakaratne / Nipuna Dodangoda

ඕස්ට්‍රේලියාවේ බොහෝ කුලී නිවැසියන් තවමත් වැඩිය නොදන්නා ඕස්ට්‍රේලියාවේ ජනප්‍රිය වෙමින් තිබෙන කුලී නිවාස විකල්පයක් වන Build-to-rent දේපල සංවර්ධන ආකෘතිය පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ බොහෝ කුලී නිවැසියන් තවමත් වැඩිය නොදන්නා ඕස්ට්‍රේලියාවේ ජනප්‍රිය වෙමින් තිබෙන කුලී නිවාස විකල්පයක් වන Build-to-rent දේපල සංවර්ධන ආකෘතිය පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න


සැ. යු. මෙම සාකච්ඡාවේදී සම්පත්දයකයා විසින් අවධානය යොමුකොට ඇත්තේ අයකුටම අදාළ විය හැකි පොදු කරුණු වේ. පෞද්ගලික තත්ව වලට අදාළව මෙම සාකච්ඡාවේ සඳහන් කොට ඇති කරුණු වෙනස්විය හැකි බැවින් ඔබ හට මෙම කරුණු අදාළ වන ආකාරය පිළිබඳව නිසි උපදෙස් සඳහා යොමුවන ලෙසට කාරුනුකව දැනුම් දී සිටින්නෙමු.

____________________________________________________________________________________

වික්ටෝරියා ප්‍රාන්තයේ වරලත් පළපුරුදු දේපල නියෝජිතවරයකු සහ දේපල උපදේශකවරයකු වන Hero තිලකරත්න සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

____________________________________________________________________________________

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now