දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් හි වරලත් නිවාස ණය තැරැව්කරුවකු වශයෙන් කටයුතු කරන තාරක තිලකරත්න සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
ඕස්ට්‍රේලියාවේ ගෙයක් ගන්න තිබෙන තවත් හොඳම ක්‍රමයක් - Guarantor loan, තොරතුරු මෙන්න

Tharaka Thilakarathne - Licensed Mortgage Broker - Adelaide, SA Credit: pixabay - satheeshsankaran
ඕස්ට්‍රේලියාවේ නිවාස වෙලඳපොලට ඇතුල් වීමට තිබෙන ක්‍රම අතුරින් එක් සුවිශේෂී ක්‍රමයක් වන Guarantor loan නොහොත් "ඇපකරු ණය" ලබාගැනීම සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න
Share




