Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඕස්ට්‍රේලියාවේ 'partner visa' ලබාගැනීමට ගතවන කාල වකවානු ගැන තොරතුරු මෙන්න

Partner Visa.jpg

Source: Tempura/Getty Images

තම සහකරුවා හෝ සහකාරිය ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට ඔබ අයදුම්කළ යුතු වීස කාණ්ඩයක් තමයි partner visa කාණ්ඩය. ඉතින් මේ partner visa සඳහා අයදුම් කිරීමේදී බොහෝ දෙනෙක්ට තිබෙන ගැටළුවක් තමයි මේ සඳහා ගතවන කාලය. 2025 වසරේ ජුනි මාසයේදී මේ සඳහා ගතවන කාලසීමාවන් පිළිබඳව තොරතුරු අපි ඔබ වෙත ගෙන එන්න මේ විශේෂාංගයෙන් බලාපොරොත්තු වනවා

Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

තම සහකරුවා හෝ සහකාරිය ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට ඔබ අයදුම්කළ යුතු වීස කාණ්ඩයක් තමයි partner visa කාණ්ඩය. ඉතින් මේ partner visa සඳහා අයදුම් කිරීමේදී බොහෝ දෙනෙක්ට තිබෙන ගැටළුවක් තමයි මේ සඳහා ගතවන කාලය. 2025 වසරේ ජුනි මාසයේදී මේ සඳහා ගතවන කාලසීමාවන් පිළිබඳව තොරතුරු අපි ඔබ වෙත ගෙන එන්න මේ විශේෂාංගයෙන් බලාපොරොත්තු වනවා

සැ. යු: මෙම තොරතුරු ඕස්ට්‍රේලියානු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ජුනි මාසයේදී වාර්තා වන දත්ත ඇසුරින් සකසා ඇති බව සලකන්න. මෙම තොරතුරු පොදුවේ ලබාදී ඇති තොරතුරැ වන අතර ඔබගේ ඔබගේ පුද්ගලික තත්වය අනුව මෙම තොරතුරු ඔබට බලපාන ආකාරය වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now