SKIP TO MAIN CONTENT

අගමැති සහ විපක්ෂ නායක අතර වූ තුන්වන පූර්ව මැතිවරණ විවාදය ගැන තොරතුරු මෙන්න: 'කාලීන විග්‍රහය' අප්‍රේල් 25

Anthony Albanese and Peter Dutton  during the third leaders' debate (AAP)
Anthony Albanese and Peter Dutton during the third leaders' debate Source: AAP / Alex Ellinghausen

අග්‍රාමාත්‍ය වරයා සහ විපක්ෂනායකවරයා අතර පැවැත්වෙන පූර්ණ මැතිවරණ විවාද මාලාවේ තුන්වන විවාදය අප්‍රේල් 22 වනදා පැවැත් වුනා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්


Published

Updated

By Sydney Lang, Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS


Skip to podcast episode content

අග්‍රාමාත්‍ය වරයා සහ විපක්ෂනායකවරයා අතර පැවැත්වෙන පූර්ණ මැතිවරණ විවාද මාලාවේ තුන්වන විවාදය අප්‍රේල් 22 වනදා පැවැත් වුනා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now