වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි නිවාස ණය තැරව්කරුවකු සහ මූල්‍ය උපදේශකවරයකු වන දෙනූෂ ගමගේ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
ඕස්ට්‍රේලියාවේදී ඔබට ණය ගන්න පාර කපන Credit Score එකේ වැදගත්කම මෙන්න...

Denusha Gamage - Home loan broker & Financial advisor - Melbourne, VIC Credit: pixabay - PagArt_
ඕස්ට්‍රේලියාවේදී Credit Report එක පිළිබඳව අප දැනගතයුතු දේ සහ හොඳ Credit Score එකක් පවත්වාගැනීම සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
Share