Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

'Employer sponsored' වීසා සඳහා අවශ්‍ය අවම වැටුප් තල 2025 ජුලි 1දා සිට වෙනස් වුනේ මෙහෙමයි

Engineer showing mobile phone to coworkers at site

The minimum salary requirements for employer-sponsored visas have changed from July 1, 2025. Credit: xavierarnau/Getty Images

ඕස්ට්‍රේලියාවේ Skilled migration වැඩසටහනට අදාලව එක් එක් වීසා කාණ්ඩ සඳහා අවශ්‍ය අවම වැටුප් ප්‍රමාණය ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව වීසා සඳහා අයදුම් කරන්නන් මෙන්ම සේවායෝජයකින්ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් වනවා. මෙම වැටුප් තල වැඩිවීම සම්බන්ධයෙන් තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා


Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ Skilled migration වැඩසටහනට අදාලව එක් එක් වීසා කාණ්ඩ සඳහා අවශ්‍ය අවම වැටුප් ප්‍රමාණය ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව වීසා සඳහා අයදුම් කරන්නන් මෙන්ම සේවායෝජයකින්ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් වනවා. මෙම වැටුප් තල වැඩිවීම සම්බන්ධයෙන් තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා


සැ. යු: මෙම විශේෂාංගය ඕස්ට්‍රේලියානු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළවූ තොරතුරු ඇසුරින් සකසා ඇති බව සලකන්න. මෙම තොරතුරු පොදුවේ ලබාදී ඇති තොරතුරැ වන අතර ඔබගේ ඔබගේ පුද්ගලික තත්වය අනුව මෙම තොරතුරු ඔබට බලපාන ආකාරය වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now