Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කලා නිර්මාණ හරහා ඕස්ට්‍රේලියානු ස්වදේශික සංස්කෘතිය රැකගන්න දරන උත්සාහයක් ගැන තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය

Artist Juanella Donovan and her daughters dancing with elder women (SBS).jpg

Artist Juanella Donovan and her daughters dancing with elder women Source: SBS

NAIDOC සතිය ජුලි 6 වනදා සිට ජුලි 13 වනදා දක්වා සැමරීම සිදු කරනවා. ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාවගේ අනාගත නායකයින්ගේ දැක්ම සහ ශක්තිය සැමරීම මෙවර NAIDOC සතියේදී සිදුවනවා. සෑම වසරකම ජූලි මාසයේ සැමරෙන මෙම සතිය හරහා අබෝරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි වැසියන්ගේ ඉතිහාසය සහ සංස්කෘතික දායාදයන් සැමරීම සිදුවනවා. PAAAM ලෙස හඳුන්වන පෝර්ට් ඔගස්ටා හි ආදිවාසී කලා එකමුතුව්වේ මූලිකත්වය ගෙන කටයුතු කරන කලාකාරිනියක් විසින් තම සංස්කෘතිය ජීවමානව පවත්වා ගැනීමට කලා නිර්මාණ වල ඇති වැදගත් කම පිලිබඳව අදහස් දක්වා සිටිනවා. මේ පිලිබඳ තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Published

By Peta Doherty

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

NAIDOC සතිය ජුලි 6 වනදා සිට ජුලි 13 වනදා දක්වා සැමරීම සිදු කරනවා. ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාවගේ අනාගත නායකයින්ගේ දැක්ම සහ ශක්තිය සැමරීම මෙවර NAIDOC සතියේදී සිදුවනවා. සෑම වසරකම ජූලි මාසයේ සැමරෙන මෙම සතිය හරහා අබෝරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි වැසියන්ගේ ඉතිහාසය සහ සංස්කෘතික දායාදයන් සැමරීම සිදුවනවා. PAAAM ලෙස හඳුන්වන පෝර්ට් ඔගස්ටා හි ආදිවාසී කලා එකමුතුව්වේ මූලිකත්වය ගෙන කටයුතු කරන කලාකාරිනියක් විසින් තම සංස්කෘතිය ජීවමානව පවත්වා ගැනීමට කලා නිර්මාණ වල ඇති වැදගත් කම පිලිබඳව අදහස් දක්වා සිටිනවා. මේ පිලිබඳ තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now