SKIP TO MAIN CONTENT

නිවසේ ඇතිකරන සුරතල් සතුන්ට චොක්ලට් ආහාරයට දීමන් සිදුවිය හැකි සෞඛ්‍ය හානි ගැන තොරතුරු මෙන්න

Overhead view of a white German Shepherd sitting on a lawn surrounded by colourful Easter eggs
A white German Shepherd sitting on a lawn surrounded by colourful Easter eggs Credit: meaghanbrowning/Getty Images/RooM RF

පාස්කු නිවාඩු කාලයේදී බොහෝ රස kawili warga, චොක්ලට් වැනි විවිධ පැණිරස දෑ භාවිතා වම ඉහල යනවා.නමුත් නිවෙස්තුල චොක්ලට් වැනි පැණිරස අධික ආහාර තිබීම ඔබේ සුරතල් සතුන්ට එතරම් හොඳ දෙයක් නොවෙන්නට පුළුවන්. විශේෂයෙන්ම මෙම පැණිරස කෑම හේතුවෙන් නිවසේ ඇතිකරන සුරතල් සතුන් රෝගාතුර වීමේ හැකියාව ප්‍රධානතම හේතුවක් වනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන්

Published

Updated

By Allan Lee, Tom Stayner, Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

පාස්කු නිවාඩු කාලයේදී බොහෝ රස kawili warga, චොක්ලට් වැනි විවිධ පැණිරස දෑ භාවිතා වම ඉහල යනවා.නමුත් නිවෙස්තුල චොක්ලට් වැනි පැණිරස අධික ආහාර තිබීම ඔබේ සුරතල් සතුන්ට එතරම් හොඳ දෙයක් නොවෙන්නට පුළුවන්. විශේෂයෙන්ම මෙම පැණිරස කෑම හේතුවෙන් නිවසේ ඇතිකරන සුරතල් සතුන් රෝගාතුර වීමේ හැකියාව ප්‍රධානතම හේතුවක් වනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now