Afterpay, Zip වැනි පහසු ගෙවීමේ සේවා සපයන ඕස්ට්‍රේලියාවේ විවිධ සේවාවන් සඳහා රජය විසින් නව නීති පැනවීමට කටයුතු කර තිබෙනවා. මේ අනුව මෙම සේවාවන්ද සාමාන්‍ය ණයපත් එනම් ක්‍රෙඩිට් කාඩ්පත් ලෙස සැලකෙන අතර මේ හේතුවෙන් ණය ලබාගන්නා පුද්ගලයා පිලිබඳ සිදුකරන සොයාබැලීම් එනම් credit checks සිදුකිරීම වැනි වගකීම් සහගත ලෙස නය ලබාදීමට අදාළ ක්‍රියාකාරකම් සිදුකිරීමට මෙම ආයතන වලට සිදුවනවා.ඕස්ට්‍රේලියානුවන් 40%ක් පමණ මෙම සේවාවන් ලබා ගන්නා අතර මෙම නව නීති හරහා ඔවුනට සිදුවන බලපෑම විමසා බැලීම මෙහිදී වැදගත් වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






