SKIP TO MAIN CONTENT

Facebook සහ Instagram තර්ජන වලින් දරුවා බේරාගන්න, දෙමාපියන් මේ ගැනත් දැනගන්න

01.jpg
Champike Yatagama - Cyber Security Professional - Melbourne - VIC / iPhone with social media icons on the screen. Credit: SBS Sinhala

ඕස්ට්‍රේලියාව තුල Facebook සහ Instagram වැනි සමාජ මාධ්‍ය භාවිතා කිරීමට අවම වයස් සීමාවක් පැනවීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සහ ඒ පිළිබඳව දෙමාපියන් වශයෙන් දැනගත යුතු කරුණු පිලිබඳ තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ සාකච්ඡාවට සවන් දෙන්න.

Published

Updated

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාව තුල Facebook සහ Instagram වැනි සමාජ මාධ්‍ය භාවිතා කිරීමට අවම වයස් සීමාවක් පැනවීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සහ ඒ පිළිබඳව දෙමාපියන් වශයෙන් දැනගත යුතු කරුණු පිලිබඳ තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ සාකච්ඡාවට සවන් දෙන්න.

වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now