Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඕස්ට්‍රේලියාවේ මේ දිනවල ජීවන වියදම ගැන ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස් මෙන්න

Cost of living.jpg

Chandrani Budhdhipala (supplied), Chathura Athukorala (supplied), Prageeth Perera (supplied), Ornell Amarathunga (supplied). Image Credit: gilaxia/Getty Images

ඕස්ට්‍රේලියාවේ පැවති අධි උද්ධමනය තත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ මහ බැංකුව විසින් පොලී අනුපාත ඉහල දැමීමටද කටයුතු කලා. එම කාල වකවානුවේ ඕස්ට්‍රේලියාවේ භාණ්ඩ සහ සේවා මිලගණන් ඉහල යාමක් දක්නට ලැබුනා. වර්තමානය වන විට ඕස්ට්‍රේලියාවේ උද්ධමනය මහබැංකුවේ අපේක්‍ෂිත ඉලක්ක කරා පහත වැටී තිබෙනවා. නමුත් ඕස්ට්‍රේලියාවේ භාණ්ඩ සහ සේවා මිලගණන් පහතයාමක් දක්නට ලැබෙනවාද? ඕස්ට්‍රේලියාවේ වර්තමාන ජීවන වියදම් ගැටලුව ගැන ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස් මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ පැවති අධි උද්ධමනය තත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ මහ බැංකුව විසින් පොලී අනුපාත ඉහල දැමීමටද කටයුතු කලා. එම කාල වකවානුවේ ඕස්ට්‍රේලියාවේ භාණ්ඩ සහ සේවා මිලගණන් ඉහල යාමක් දක්නට ලැබුනා. වර්තමානය වන විට ඕස්ට්‍රේලියාවේ උද්ධමනය මහබැංකුවේ අපේක්‍ෂිත ඉලක්ක කරා පහත වැටී තිබෙනවා. නමුත් ඕස්ට්‍රේලියාවේ භාණ්ඩ සහ සේවා මිලගණන් පහතයාමක් දක්නට ලැබෙනවාද? ඕස්ට්‍රේලියාවේ වර්තමාන ජීවන වියදම් ගැටලුව ගැන ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස් මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

මෙවර වැඩසටහන සඳහා අදහස් දැක්වීමට එකතු වුයේ,

  • චන්ද්‍රාණි බුද්ධිපල - NSW
  • ප්‍රගීත් පෙරේරා - QLD
  • චතුර අතුකෝරල - TAS
  • ඔර්නෙල් අමරතුංග - NT

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now