Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඕස්ට්‍රේලියාවේ ග්‍රීන්ස් පක්ෂය ගැන ඔබ නොදත් තොරතුරු මෙන්න: 'කාලීන විග්‍රහය' අප්‍රේල් 17

ADAM BANDT GREENS PRESSER

Greens Senator Sarah Hanson-Young, Greens leader Adam Bandt, Greens Senator Larissa Waters and Greens Senator Nick McKim arrive at a press conference at Parliament House in Canberra, Tuesday, March 25, 2025. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP / MICK TSIKAS/AAPIMAGE

Adam Bandt මහතා නායකත්වය දරන ග්‍රීන්ස් පක්ෂය ඔස්ට්‍රියාවේ සුළුතර පක්ෂ අතර ඇති විශාලතම පක්ෂය ලෙස සැලකෙනවා. පසුගිය වසර 50 තුළ ඔවුන් ෆෙඩරල් පාර්ලිමේන්තුවේ ප්‍රධාන බලවේගයක් දක්වා ඔවුන් වර්ධනය වී තිබෙනවා. ඉතින් ඕස්ට්‍රේලියාවේ ග්‍රීන්ස් පක්ෂය ගැන තොරතුරු රැසක් අද කාලීන තොරතුරු විග්‍රහයෙන්


Published

By Rania Yallop, Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


Adam Bandt මහතා නායකත්වය දරන ග්‍රීන්ස් පක්ෂය ඔස්ට්‍රියාවේ සුළුතර පක්ෂ අතර ඇති විශාලතම පක්ෂය ලෙස සැලකෙනවා. පසුගිය වසර 50 තුළ ඔවුන් ෆෙඩරල් පාර්ලිමේන්තුවේ ප්‍රධාන බලවේගයක් දක්වා ඔවුන් වර්ධනය වී තිබෙනවා. ඉතින් ඕස්ට්‍රේලියාවේ ග්‍රීන්ස් පක්ෂය ගැන තොරතුරු රැසක් අද කාලීන තොරතුරු විග්‍රහයෙන්


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now