Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

වැඩි දඩ සහ අඩු වේග සීමා සමග මේ වසරේදී ඕස්ට්‍රේලියාවේ වෙනස් වෙන මාර්ග නීති ගැන ඔබ දැනගත යුතුම දේවල් මෙන්න

Subheading.png

Chamitha Lokuwithana - Driving Instructor / Former Licence Testing Officer at "VicRoads" - VIC (Supplied) Source: AAP

2025 ජූලි 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ඕස්ට්‍රේලියාව පුරා රියදුරන්ට බලපාන ප්‍රධාන මාර්ග නීති වෙනස්කම් සහ ඒ සම්බන්ධයෙන් අප දැනගත යුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න


Published

By Nipuna Dodangoda

Source: SBS


Share this with family and friends


2025 ජූලි 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ඕස්ට්‍රේලියාව පුරා රියදුරන්ට බලපාන ප්‍රධාන මාර්ග නීති වෙනස්කම් සහ ඒ සම්බන්ධයෙන් අප දැනගත යුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න


වික්ටෝරියා ප්‍රාන්තයේ VicRoads හි හිටපු රියදුරු බලපත් පරීක්‍ෂණ නිලධාරීවරයකු සහ මෙල්බර්න් හි රියදුරු පුහුණු උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන චමිත ලොකුවිතාන සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now