Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ආර්තවහරණය හෙවත් menopause හි විවිද අවධිවල දී ඇති විය හැකි සංකූලතා සහ ප්‍රතිකාර පිළිබඳව ඔබ දැනගතයුතුම දේවල්

anjali flyer.jpg

Dr Anjali Gamage (Supplied). Credit: Maskot/Getty Images

ආර්තවහරණය (Menopause) හෙවත් මාසික ඔසප් චක්‍රය සදාකාලිකව නතර වීම යනු කාන්තාවකගේ ජීවිතයේ සිදු වන ජෛව විද්‍යාත්මක ක්‍රියාවලියක් වනවා. ආර්තවහරණය ළඟා වීම හඟවන ලක්ෂණ, සංකූලතා සහ ඒ සඳහා ඇති ප්‍රතිකාර පිළිබඳ අප දැනගතයුතු දෑ සම්බන්ධයෙන් SBS සිංහල සේවය කැන්බෙරා හි වෙසෙන වෛද්‍ය අංජලී ගමගේ සමඟ කළ සාකච්ඡාවට සවන් දෙන්න.


Published

Updated

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ආර්තවහරණය (Menopause) හෙවත් මාසික ඔසප් චක්‍රය සදාකාලිකව නතර වීම යනු කාන්තාවකගේ ජීවිතයේ සිදු වන ජෛව විද්‍යාත්මක ක්‍රියාවලියක් වනවා. ආර්තවහරණය ළඟා වීම හඟවන ලක්ෂණ, සංකූලතා සහ ඒ සඳහා ඇති ප්‍රතිකාර පිළිබඳ අප දැනගතයුතු දෑ සම්බන්ධයෙන් SBS සිංහල සේවය කැන්බෙරා හි වෙසෙන වෛද්‍ය අංජලී ගමගේ සමඟ කළ සාකච්ඡාවට සවන් දෙන්න.


සැ. යු. මෙම සාකච්ඡාවේ දී සම්පත්දයකයා විසින් අවධානය යොමු කොට ඇත්තේ සෑම අයෙකුටම අදාළ විය හැකි පොදු කරුණු වේ. පෞද්ගලික තත්ත්වවලට අදාළව මෙම සාකච්ඡාවේ සඳහන් කොට ඇති කරුණු වෙනස්විය හැකි බැවින් ඔබ හට මෙම කරුණු අදාළ වන ආකාරය පිළිබඳව නිසි උපදෙස් සඳහා යොමුවන ලෙසට කාරුණිකව දැනුම් දී සිටින්නෙමු.

————————————————————————————————————————-

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now