SKIP TO MAIN CONTENT

අස්ථි අමාරුවක් එනතුරුම කිසිම රෝගලක්ෂණයක් නොපෙන්විය හැකි, විටමින් D ඌනතාවය ගැන දැනගතයුතු දේවල් මෙන්න

Dr Koshala Rupassara - VIC
Dr Koshala Rupassara (Supplied) Credit: Pexels - Pixabay / Darina Belonogova

මෙතරම් හිරු එළියක් වැටෙන ඔස්ට්‍රේලියාව වැනි රටක වෙසෙන ඕස්ට්‍රේලියානුවන් සැලකියයුතු පිරිසක් විටමින් D ඌනතාවයෙන් පෙළෙන්නේ ඇයි සහ විටමින් D ඌනතාවය පිළිබඳව අප දැනගතයුතු දෑ සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS


Skip to podcast episode content

මෙතරම් හිරු එළියක් වැටෙන ඔස්ට්‍රේලියාව වැනි රටක වෙසෙන ඕස්ට්‍රේලියානුවන් සැලකියයුතු පිරිසක් විටමින් D ඌනතාවයෙන් පෙළෙන්නේ ඇයි සහ විටමින් D ඌනතාවය පිළිබඳව අප දැනගතයුතු දෑ සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න


වික්ටෝරියා ප්‍රාන්තයේ වෛද්‍ය කෝෂල රූපස්සර සමග සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

____________________________________________________________________________________

සැ. යු. මෙම සාකච්ඡාවේදී සම්පත්දයකයා විසින් අවධානය යොමුකොට ඇත්තේ අයකුටම අදාළ විය හැකි පොදු කරුණු වේ. පෞද්ගලික තත්ව වලට අදාළව මෙම සාකච්ඡාවේ සඳහන් කොට ඇති කරුණු වෙනස්විය හැකි බැවින් ඔබ හට මෙම කරුණු අදාළ වන ආකාරය පිළිබඳව නිසි උපදෙස් සඳහා යොමුවන ලෙසට කාරුනුකව දැනුම් දී සිටින්නෙමු.

____________________________________________________________________________________

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරුදැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now