Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඕස්ට්‍රේලියාවේ මේ දිනවල පැතිරෙන ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සඳහා වන එන්නත ලබාගැනීමේ ඇති වැදගත්කම ගැන තොරතුරු මෙන්න

Upset little girl receives vaccine

Dr. Joseph Fernando (supplied) Image credit: SDI Productions/Getty Images

පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව තුල වාර්තාගත ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ ප්‍රමාණයක් වාර්තා උනා. 2025 වසරේ මේවන විටත් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් 63000ක් පමණ ඔස්ට්‍රේලියාව පුරා වාර්තා වී තිබෙනවා. මේ සඳහා වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙසට වෛද්‍යවරුන් ද ඉල්ලා සිටිනවා. ඉන්ෆ්ලුවෙන්සා වෛරස අවදානමක් පවතින මේ කාලයේ ඒ සඳහා වන එන්නත් කරණයේ වැදගත්කම ගැන ඔබට තොරතුරු ගෙන එන්න මේ සාකච්ඡාවෙන් අප බලාපොරොත්තු වනවා.

Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව තුල වාර්තාගත ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ ප්‍රමාණයක් වාර්තා උනා. 2025 වසරේ මේවන විටත් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් 63000ක් පමණ ඔස්ට්‍රේලියාව පුරා වාර්තා වී තිබෙනවා. මේ සඳහා වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙසට වෛද්‍යවරුන් ද ඉල්ලා සිටිනවා. ඉන්ෆ්ලුවෙන්සා වෛරස අවදානමක් පවතින මේ කාලයේ ඒ සඳහා වන එන්නත් කරණයේ වැදගත්කම ගැන ඔබට තොරතුරු ගෙන එන්න මේ සාකච්ඡාවෙන් අප බලාපොරොත්තු වනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ වෛද්‍ය සේවයේ නියුතු වෛද්‍ය ජෝසෆ් ෆර්නැන්ඩෝ සමඟ SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාව.

සැ .යු: මෙම සාකච්ඡාවේදී සම්පත්දයකයා විසින් පොදු කරුණු පිළිබඳව පමණක් අදහස් දක්වා ඇති බව සලකන්න

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now