Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ගංවතුර නිසා ඔස්ට්‍රේලියාවේ ආහාරවල හිඟයක් සහ මිල ඉහළ යාමක් පිළිබඳ අනතුරු ඇඟවීම්: ඔක් 18 SBS සිංහල පුවත්

A woman pushes a trolley through a supermarket.

A woman pushes a trolley through a supermarket. Source: AAP / DAVE HUNT/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ඔක්තෝබර් 18 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ඔක්තෝබර් 18 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • වික්ටෝරියා ඇතුළු ගංවතුරෙන් විපතට පත් අනෙකුත් ප්‍රාන්ත සමඟ කටයුතු කිරීමට තම රජය සූදානම් බව අගමැති Albanese පවසයි.
  • ගංවතුර නිසා ඔස්ට්‍රේලියාවේ ආහාරවල හිඟයක් සහ මිල ඉහළ යාමක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම්.
  • Medicare අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳ සියලු තොරතුරු සොයා බැලීමට මධ්‍යම රජය උත්සාහ කරන බවට භාණ්ඩාගාරික අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්.
  • 2023 වර්ෂය සදහා වන ශ්‍රී ලංකාවේ අයවැය පළමුවර කියවීම අද.
  • ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමට පැරිස් සමාජයේ සහාය.
  • ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂය නව සභාපතිවරයෙකු තෝරා ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කරයි.
  • රුසියාවෙන් යුක්රේනයට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්.
  • 20-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවැනි තරගය අද.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now