AAP Source: AAPSBS සිංහල සේවයේ සතිපතා ලෝක ප්රවෘති සමාලෝචනය "ලොව වටා" තුලින් මෙවර ප්රමුඛව සාකච්චාවට ලක්වනුයේ ඇමෙරිකානු ජනාධිපතිවරණය පිළිබඳවයි. ඊට අමතරව, ඉන්දීය අගමැති නරේන්ද්ර මෝඩි ගේ ඇමෙරිකානු සංචාරය, ඊශ්රායල - පලස්තීන අලුත්ම ගැටුම, ඉජිප්ප්තු ගුවන් යානයක ඇතිවුණු බෝම්බ බිය ඇතුළු කාරනායි. AFP ප්රවෘති සේවයේ ශ්රී ලංකා ශාඛාවේ ප්රධානී, මධ්යවේදී අමල් ජයසිංහ වාර්තා කරයි.
SBS සිංහල සේවයේ සතිපතා ලෝක ප්රවෘති සමාලෝචනය "ලොව වටා" තුලින් මෙවර ප්රමුඛව සාකච්චාවට ලක්වනුයේ ඇමෙරිකානු ජනාධිපතිවරණය පිළිබඳවයි. ඊට අමතරව, ඉන්දීය අගමැති නරේන්ද්ර මෝඩි ගේ ඇමෙරිකානු සංචාරය, ඊශ්රායල - පලස්තීන අලුත්ම ගැටුම, ඉජිප්ප්තු ගුවන් යානයක ඇතිවුණු බෝම්බ බිය ඇතුළු කාරනායි. AFP ප්රවෘති සේවයේ ශ්රී ලංකා ශාඛාවේ ප්රධානී, මධ්යවේදී අමල් ජයසිංහ වාර්තා කරයි.