SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ වීසා පද්ධතිය අව භාවිත කරන සංක්‍රමණ ඒජන්තවරුන්ට දැඩි පියවර: ඔක් 05 SBS සිංහල කාලීන විග්‍රහය

Australia immigration entry stamp
Australia immigration entry stamp Source: Getty / Jamesbowyer

මිනිස් ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ ඇතුළු ඔස්ට්‍රේලියාවේ වීසා පද්ධතිය අයුතු ලෙස භාවිතා කරන සංක්‍රමණ ඒජන්තවරු මර්දනය කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O'Neil නිවේදනය කර තිබේ. ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතියේ සූරාකෑම පිළිබඳ සිදුකළ විමර්ශනයකට ප්‍රතිචාරයක් ලෙස මෙම නව ක්‍රියාමාර්ග ගෙන ඇත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Published

By Madhura Seneviratne, Ciara Hain

Source: SBS

Skip to podcast episode content

මිනිස් ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ ඇතුළු ඔස්ට්‍රේලියාවේ වීසා පද්ධතිය අයුතු ලෙස භාවිතා කරන සංක්‍රමණ ඒජන්තවරු මර්දනය කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O'Neil නිවේදනය කර තිබේ. ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතියේ සූරාකෑම පිළිබඳ සිදුකළ විමර්ශනයකට ප්‍රතිචාරයක් ලෙස මෙම නව ක්‍රියාමාර්ග ගෙන ඇත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now