Homeschooling ලෙස හැඳින්වෙන නිවසේ සිට දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ ක්‍රමවේදය ඕස්ට්‍රේලියාවේ ප්‍රචලිත වෙමින් යන තත්වයක් දක්නට ලැබෙනවා. පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව පුරා සිසුන් 45000ක් මේ සඳහා ලියාපදිංචි වී තිබුනා. Homeschooling සඳහා යොමුවන ළමුන්ගේ ප්‍රමාණයේ වැඩිම වර්ධනය කුවීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් දක්නට ලැබෙනවා. මේ සම්බන්ධයෙන් වන නීති විමසා බැලීමට කුවීන්ස්ලන්ත රජය සූදානම් වනවා. මේ සඳහා Homeschooling ක්‍රමවේදයට යොමුවී ඇති පිරිස් වල අදහස් විමසා බැලීමටද ඔවුන් බලාපොරොත්තු වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






