ඕස්ට්‍රේලියාවේ පලතුරු යුෂ වල Health star rating ලකුණු Cola පාන වලටත් වඩා අඩු වුයේ කෙසේද ?

Source: Getty
ක්වීන්ස්ලන්තයේ පොෂනවෙදිනී නිර්මලා වීරකෝන් සමගින් ඕස්ට්‍රේලියාවේ පලතුරු යුෂ වල Health star rating ලකුණු ක්‍රමය සංශෝධනය පිළිබද SBS සිංහල ගෙන එන විශේෂාංගයක්
Share