Image Credit: Bodhi dhamma Viharayaශ්‍රී ලංකාවේ අනුරාධපුර ශ්‍රී මහාබෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේ නමක් තැන්පත් කර ඇති වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ නුවර බෝධි ධම්ම විහාරස්ථානයේ සිදුකෙරෙන පුදපූජා මෙන්ම 2025 ජනවාරි පළමු වෙනිදා සිදු කිරීමට නියමිත ආශිර්වාද පූජාව ඇතුළු සාම්ප්‍රදායික පිළිවෙත් පිළිබඳව SBS සිංහල සේවය සිදුකළ සාකච්චාවට සවන් දෙන්න.
Published
Updated
By Dinesh Liyanage
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ශ්‍රී ලංකාවේ අනුරාධපුර ශ්‍රී මහාබෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේ නමක් තැන්පත් කර ඇති වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ නුවර බෝධි ධම්ම විහාරස්ථානයේ සිදුකෙරෙන පුදපූජා මෙන්ම 2025 ජනවාරි පළමු වෙනිදා සිදු කිරීමට නියමිත ආශිර්වාද පූජාව ඇතුළු සාම්ප්‍රදායික පිළිවෙත් පිළිබඳව SBS සිංහල සේවය සිදුකළ සාකච්චාවට සවන් දෙන්න.
වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ නුවර බෝධි ධම්ම විහාරස්ථානයේ විහාරස්ථ කමිටුවේ සභාපති දීප්ත වික්‍රමරත්න මහතා සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.