SKIP TO MAIN CONTENT

Trauma තත්වයකට මුහුණ දුන් දරුවෙකුට, දෙමාපියන් වශයෙන් උපකාර කළ හැක්කේ කෙසේද: SBS සිංහල AUSTRALIA EXPLAINED

Caucasian mother comforting son
Kids Trauma - Getty Images/ Jose Luis Pelaez Inc Credit: Jose Luis Pelaez Inc/Getty Images

යම් දරුවකු විදේශයකදී හෝ ඕස්ට්‍රේලියාවේදී Trauma හෙවත් යම් කම්පනයක් අත්විඳ තිබෙනවා නම් එය මෑතකදී සිදු වූවක් වුවත් අතීතයේදී සිදු වුවක් වුවත්, නිසි සහායක් තිබේ නම් දරුවාට සුවය ලබා ගැනීමට හැකියාව තිබේ. එමෙන්ම ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳව හැඟීමක් දරුවන්ට නැවත ලබා දීමට උපකාර කිරීමේදී, දෙමාපියන් සහ රැකබලා ගන්නන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

Published

By Chiara Pazzano, Nipuna Dodangoda

Presented by Maram Ismail

Source: SBS

Skip to podcast episode content

යම් දරුවකු විදේශයකදී හෝ ඕස්ට්‍රේලියාවේදී Trauma හෙවත් යම් කම්පනයක් අත්විඳ තිබෙනවා නම් එය මෑතකදී සිදු වූවක් වුවත් අතීතයේදී සිදු වුවක් වුවත්, නිසි සහායක් තිබේ නම් දරුවාට සුවය ලබා ගැනීමට හැකියාව තිබේ. එමෙන්ම ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳව හැඟීමක් දරුවන්ට නැවත ලබා දීමට උපකාර කිරීමේදී, දෙමාපියන් සහ රැකබලා ගන්නන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now