පිහිණුම් තටාකයක ඔබ ආරක්ෂාකාරී වන්නේ කෙසේද?

Source: Pixabay
සම්මත පිහිනුම් තටාකයක ආරක්ෂාවට ඇති පියවර මොනවාද සහ පිහිණුම් තටාකයක ඔබ ආරක්ෂාකාරී වන්නේ කෙසේද යන්න පිළිබඳ මෙල්බර්න් නුවර පිහිණුම් උපදේශිකාවක් ලෙස කටයුතු කරන දුලානි විතාන මහත්මිය සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.
Share