A man donates blood. Source: AAPWorld Blood Donor Day හෙවත් රුධිරය ලබා දීම පිළිබඳ දැනුවත් කිරීමේ ලෝක දිනය ජුනි 14 දිනට යෙදී තිබේ. මෙය නිමිතිකොටගෙන ඔස්ට්‍රේලියාව තුළ රුධිරය ලබාදෙන්නේ කෙසේද සහ ඉන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ මෙල්බර්න් නුවර වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදී අමිල චන්ද්‍රපාල මහතා සමග SBS සිංහල සේවය සිදුකළ සාකච්ඡාව.
World Blood Donor Day හෙවත් රුධිරය ලබා දීම පිළිබඳ දැනුවත් කිරීමේ ලෝක දිනය ජුනි 14 දිනට යෙදී තිබේ. මෙය නිමිතිකොටගෙන ඔස්ට්‍රේලියාව තුළ රුධිරය ලබාදෙන්නේ කෙසේද සහ ඉන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ මෙල්බර්න් නුවර වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදී අමිල චන්ද්‍රපාල මහතා සමග SBS සිංහල සේවය සිදුකළ සාකච්ඡාව.