Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

COVID-19 මුවාවෙන් සිදු කරන වංචා වලින් ආරක්ෂා වීමට, ඔබ දතයුතු දේ පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

How can you protect yourself from COVID-19 scams

Scammers are taking advantage of people’s fears during the COVID-19 pandemic. Source: Getty Images/Bill Hinton

COVID-19 වසංගතය අතරතුරදී,පෞද්ගලික තොරතුරු ලබාගැනීම, Online මිලදී ගැනීම් සහ Superannuation සම්බන්ධයෙන් වන වංචාවන්ගෙන් ආරක්ෂා වීම පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.


Published

Updated

By Chiara Pazzano, Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


COVID-19 වසංගතය අතරතුරදී,පෞද්ගලික තොරතුරු ලබාගැනීම, Online මිලදී ගැනීම් සහ Superannuation සම්බන්ධයෙන් වන වංචාවන්ගෙන් ආරක්ෂා වීම පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.


අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු සහිත ලිපියට පිවිසෙන්න


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now