SKIP TO MAIN CONTENT

Scam Call හිසරදයෙන් මිදෙන්නේ කොහොමද?

scam phone calls
Source: SBS

මේ දිනවල ඔස්ට්‍රේලියාවේ බහුලව සැරිසරන Scam Calls හෙවත් වංචාසහගත දුරකතන ඇමතුම් හේතුවෙන් බොහෝ පිරිස් පීඩාවට පත්ව තිබේ. එය නිමිතිකොටගෙන මෙම වංචාසහගත දුරකතන ඇමතුම් සහ එයින් මිදෙන අයුරු පිළිබඳ SBS සිංහල වැඩසටහන සිඩ්නි නුවර පරිගණක හා විදුලි සංදේශ ඉංජිනේරු කෝසල සෙනෙවිරත්න මහතා සමග සිදු කළ සාකච්ඡාව.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

මේ දිනවල ඔස්ට්‍රේලියාවේ බහුලව සැරිසරන Scam Calls හෙවත් වංචාසහගත දුරකතන ඇමතුම් හේතුවෙන් බොහෝ පිරිස් පීඩාවට පත්ව තිබේ. එය නිමිතිකොටගෙන මෙම වංචාසහගත දුරකතන ඇමතුම් සහ එයින් මිදෙන අයුරු පිළිබඳ SBS සිංහල වැඩසටහන සිඩ්නි නුවර පරිගණක හා විදුලි සංදේශ ඉංජිනේරු කෝසල සෙනෙවිරත්න මහතා සමග සිදු කළ සාකච්ඡාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now