2021 ජුනි 01 සිට Google Photos වල ගබඩා ධාරිතාව සඳහා සීමාවන් පැනවීමට Google සමාගම තීරණය කරන ලද අතර එම සීමාවන් ඔබට බලපාන අයුරු පිළිබඳ දැනගැනීමට මෙම සාකච්ඡාවට සවන්දෙන්න.
සෝෆෝස් ජාත්‍යන්තර සයිබර් ආරක්ෂණ සමාගමේ ශ්‍රී ලංකා හා මාලදිවයින් කලාපීය ප්‍රධානී, තොරතුරු තාක්ෂණ හා සයිබර් ආරක්ෂණ උපදේශක ප්‍රසාද් විජේසූරිය මහතා SBS සිංහල ගුවන් විදුලියට පැහැදිලි කරයි.
Share






