ඔස්ට්‍රේලියානු වීසා සහන ලබා ගැනීමේදී ආගමන කටයුතු අමාත්‍යවරයාගේ මැදිහත්වීම යනු කුමක්ද සහ එවැනි මැදිහත්වීමට හැකි අවස්ථාවන් මොනවද පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
මෙල්බර්න් නුවර සොලිසිටර්වරියක්, බැරිස්ටර්වරියක් සහ සංක්‍රමණ කටයුතු පිළිබඳ නීතිඥවරියක් ලෙස කටයුතු කරන මධූ වර්ණකුලසූරිය මහත්මිය අප සමග කතා බහට.
Share






