මෙවර ආර්ථික විමර්ශන : වත්මන් ලිබරල සන්ධාන ආණ්ඩුව විසින් පසුගිය අප්‍රේල් 2 දා 2019/2020 මුල්‍ය වර්ෂය සඳහා වන අයවැය ඉදිරිපත් කළා. එහිදී සඳහන් වුනු වැදගත් කාරනා කිහිපයක් පිළිබඳව මෙම සාකච්චාවෙන් අවධානය යොමුකෙරේ. SBS සිංහල වැඩසටහන සමඟ මෙම සාකච්චාවට සම්බන්ද වුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා නීති පිඨයේ කථිකාචාර්ය, ආර්ථික විශ්ලේෂක, ආචාර්ය චන්දන හේවගේ මහතායි.
*********************************************************************
SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්න www.sbs.com.au/sinhalese වෙබ් පිටුවෙන්
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 හෝ 302 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීව හෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live
සජීවීව ගුවන් විදුලියෙන්
(ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – VIC / 97.7fm –NSW / 105.5fm – ACT / 106.3fm – SA /
93.3fm – QLD / 96.9fm - WA / 105.7fm - TAS / 100.9fm - NT






