වික්ටෝරියා ප්‍රාන්තයේ වෛද්‍ය චමීර රණතුංග සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
Haemophilia රෝගීන් හට කොරෝනා එන්නත කෙලෙස බලපායිද?

Source: Pixabay - fernandozhiminaicela / whitesession
Haemophilia රෝගීන් හට ඔස්ට්‍රේලියාව තුල ලබාදෙන කොරෝනා එන්නත් කුමන බලපෑමක් සිදු කරයිද සහ ඒ සඳහා කෙසේ සුදානම් විය යුතුද යන්න පිළිබඳව මෙම සාකච්ඡාව හරහා ඔබට සවන්දිය හැකිය.
Share