SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ දේශපාලන ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දැනගත යුතු කරුණු: කාලීන විග්‍රහය අප්‍රේල් 07

How does Parliament work (SBS).jpg
Credit: SBS

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණ සමය මේ වනවිට ආරම්භ වී තිබේ. ඔබ ඡන්දය ප්‍රකාශ කිරීමට යාමට පෙර, ඔබ ඡන්දය දෙන්නේ කුමක් සඳහාද යන්න හරියටම දැන ගැනීමට ඕස්ට්‍රේලියානු දේශපාලන ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ දැන සිටීම වැදගත් වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්.

Published

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණ සමය මේ වනවිට ආරම්භ වී තිබේ. ඔබ ඡන්දය ප්‍රකාශ කිරීමට යාමට පෙර, ඔබ ඡන්දය දෙන්නේ කුමක් සඳහාද යන්න හරියටම දැන ගැනීමට ඕස්ට්‍රේලියානු දේශපාලන ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ දැන සිටීම වැදගත් වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන්  ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App  නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now