ඔස්ට්‍රේලියාව තුළ නිවසක් හෝ ඉඩමක් මිලදී ගැනීමට පෙර ආර්ථික සැලැස්මක් නිර්මාණය කර ගැනීමේ වැදගත්කම පිළිබඳ ඔබ සිතුවාද?

Signage for a real estate property Source: AAP Image/James Ross
මෙල්බන් නුවර මුල්‍ය උපදේශකවරියක් ලෙස කටයුතු කරන දිශ්නා විජේනායක මහත්මිය සමග මේ පිළිබඳ SBS සිංහල වැඩසටහන හරහා දැනුවත් වෙමු.
Share