How not to get caught in the "Hi Mum" scam in Australia these days? Credit: RapidEye/Getty Imagesඔස්ට්‍රේලියාවේ මේ දිනවල ක්‍රියාත්මක වන නවතම වංචාවක් වන "Hi Mum" scam එකට හසු නොවී සිටින අයුරු සහ දැනටමත් ඊට හසුවී ඇතිනම් කුමක් කළ යුතුද යන්න පිළිබඳ තොරතුරු ගෙන එන SBS සිංහල ගුවන් විදුලියේ සාකච්ඡාවට සවන් දෙන්න.
ඔස්ට්‍රේලියාවේ මේ දිනවල ක්‍රියාත්මක වන නවතම වංචාවක් වන "Hi Mum" scam එකට හසු නොවී සිටින අයුරු සහ දැනටමත් ඊට හසුවී ඇතිනම් කුමක් කළ යුතුද යන්න පිළිබඳ තොරතුරු ගෙන එන SBS සිංහල ගුවන් විදුලියේ සාකච්ඡාවට සවන් දෙන්න.
මෙල්බර්න් නුවර සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම මහතා අප සමග කතාබහට.