දියවැඩියා රෝගීන් කොරෝනා වයිරසයට කෙතරම් අවදානම් ද?

Source: Pixabay
දියවැඩියා රෝගීන් කොරෝනා වයිරසයට කෙතරම් අවදානම් ද සහ එම අවදානමින් මිදීමට අනුගමනය කළ හැකි යහපත් සෞඛ්‍ය පිළිවෙත් මොනවාද යන්න පිළිබඳ මෙල්බර්න් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.
Share