Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ සුලබව දැකිය හැකි ජානමය රෝගී තත්ත්වයක් වන Haemochromatosis රෝගය කෙතරම් භයානකද?

Haemochromatosis

Source: Getty Images

2019 ජුනි 03 - 09 දක්වා වූ සතිය, "Haemochromatosis " රෝගී තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ සතිය ලෙස හැඳින්වෙයි. SBS සිංහල වැඩසටහන මෙල්බර්න් නුවර වෙසෙන වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග "Haemochromatosis" රෝගී තත්ත්වය පිළිබඳ සිදුකළ වෛද්‍ය සාකච්ඡාව.



Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now