Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS Examines: යුදෙව් විරෝධය පිළිබඳ දරුවන්ට පැහැදිලි කරන්නේ කෙසේ ද?

U18 Germany And U18 Israel - Yad Vashem Visit

Experts told SBS Examines it's harder to navigate conversations about antisemitism with teenagers, as they spend more time online. (Photo by Lior Mizrahi/Bongarts/Getty Images) Source: Getty / Lior Mizrahi/Bongarts/Getty Images

සමාජ සහජීවනය සහ යුදෙව් විරෝධය පිළිබඳ සොයා බැලීමේ රාජකීය කොමිසමේ විභාග කිරීම්වලින් හෙළි වූ දෙයක් නම් ඕස්ට්‍රේලියාවේ යුදෙව් විරෝධය හා සම්බන්ධ සමහර වින්දිතයන් සහ වරදකරුවන් වන්නේ ළමුන් බවයි. මේ පිළිබඳව ළමා පරපුරට වැටහෙන පරිදි ඔවුන්ට පහදා දෙන්නේ කෙසේ ද?


Published

By Lera Shvets

Presented by Thisaranie Wijayabandara

Source: SBS




Share this with family and friends


සමාජ සහජීවනය සහ යුදෙව් විරෝධය පිළිබඳ සොයා බැලීමේ රාජකීය කොමිසමේ විභාග කිරීම්වලින් හෙළි වූ දෙයක් නම් ඕස්ට්‍රේලියාවේ යුදෙව් විරෝධය හා සම්බන්ධ සමහර වින්දිතයන් සහ වරදකරුවන් වන්නේ ළමුන් බවයි. මේ පිළිබඳව ළමා පරපුරට වැටහෙන පරිදි ඔවුන්ට පහදා දෙන්නේ කෙසේ ද?


සිය දරුවන්ට යුදෙව් විරෝධය පිළිබඳ පහදා දීම සම්බන්ධයෙන් බොහෝ පවුල් සිය උපකාර බලාපොරොත්තු වන බව සායනික මනෝවිද්‍යාඥ ඇමැන්ඩා ගෝර්ඩ්න් පවසනවා.

ළමයි ප්‍රශ්න අහනවා: ඇයි මිනිස්සු යුදෙව් ජාතිකයන්ට අකමැති? අපි ආරක්ෂා සහිත ද? ඇයි අපේ ඉස්කෝලේ ආරක්ෂක නිලධාරීන් ඉන්නේ?

විවිධ වයස් කාණ්ඩ අනුව වෙනස් අයුරින් ඒ පිළිබඳව කතා කළ යුතු බව ඇගේ අදහසයි.

මේ පැහැදිලි කිරීම් දේශපාලනික වීම අවශ්‍ය නොමැති බවත් සාධාරණ, කාරුණික සහ එකිනෙකාට ගරු කිරීම තුළින් සිදු කළ හැකි බවත් මුල් ළමා විය අධ්‍යාපනඥයෙකු වන ඔල්ගා වයින්ට්‍රවුබ් අලීයා කියා සිටිනවා.

පාසල් ගුරුවරියක වන ශොෂානා නව යොවුන් වියේ පසුවන්නන් සමඟ මේ පිළිබඳ කතා කිරීම තරමක් අපහසු විය හැකි බව පෙන්වා දෙනවා.

It's not if they've seen antisemitism, it's when they've seen antisemitism.

මෙවර SBS Examines අවධානය යුදෙව් විරෝධය පිළිබඳව දරුවන් සමඟ කතා කිරීම, ඔවුන්ට ඒ පිළිබඳ පහදා දීම පිළිබඳවයි.

උපකාර සේවා:

  • 121114 Lifeline සේවාව
  • 1800 55 1800 ඔස්සේ Kids Helpline සේවය - වයස 25 තෙක් ප්‍රජාව උදෙසා

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now