SKIP TO MAIN CONTENT

ඉන්දු - ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා - දකුණු අප්‍රිකා තරග මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට කෙබඳු බලපෑමක් ඇති කරයිද?

ICC Cricket World Cup 2019
Source: Getty Images

මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා - ඉන්දීය තරගයට ශ්‍රී ලංකා පිළේ සූදානම, ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි කණ්ඩායම් හතර, ඉන්දු - ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා - දකුණු අප්‍රිකා තරග මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට කෙබඳු බලපෑමක් ඇති කරයිද, සමස්ත ප්‍රසාද ලකුණු සටහනට මෙන්ම අවසන් මහා තරගය පිළිබඳ පළවන අනාවැකි. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා - ඉන්දීය තරගයට ශ්‍රී ලංකා පිළේ සූදානම, ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි කණ්ඩායම් හතර, ඉන්දු - ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා - දකුණු අප්‍රිකා තරග මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට කෙබඳු බලපෑමක් ඇති කරයිද, සමස්ත ප්‍රසාද ලකුණු සටහනට මෙන්ම අවසන් මහා තරගය පිළිබඳ පළවන අනාවැකි. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now