SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම ලංකාවට තුන්වැනි ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන් අයුරු.

Sri Lanka national deaf cricket team
Source: Twitter

ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරදවමින් 2018 ශ්‍රවණාබාධිත ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට පසුගියදා සමත් විය. එය ශ්‍රී ලංකාවට හිමිවූ තුන්වැනි ක්‍රිකට් ලෝක කුසලානය ලෙස ඉතිහාසගත වේ. ඔවුන් ලැබූ ජයග්‍රහණය පිළිබඳ ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපතිනී අනුලා රංජනී මහත්මිය සහ ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජයලත් අපොන්සු මහතා සමග SBS සිංහල වැඩසටහන සිදුකළ සාකච්ඡාව.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරදවමින් 2018 ශ්‍රවණාබාධිත ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට පසුගියදා සමත් විය. එය ශ්‍රී ලංකාවට හිමිවූ තුන්වැනි ක්‍රිකට් ලෝක කුසලානය ලෙස ඉතිහාසගත වේ. ඔවුන් ලැබූ ජයග්‍රහණය පිළිබඳ ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපතිනී අනුලා රංජනී මහත්මිය සහ ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජයලත් අපොන්සු මහතා සමග SBS සිංහල වැඩසටහන සිදුකළ සාකච්ඡාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now