ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ 0.1% ක පොලී අනුපාතික කප්පාදුව ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබට බලපාන අයුරු

Source: AAP
ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ 0.1% ක පොලී අනුපාතික කප්පාදුව ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබට බලපාන අයුරු පිළිබඳ මෙල්බර්න් නුවර ජ්‍යෙෂ්ඨ බදු ගණකාධිකාරී සහ මුල්‍ය උපදේශක රිචඩ් ද සිල්වා මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.
Share