ඕස්ට්‍රේලියාවද ගිවිසුම් තබා ඇති දැනට ලොව ඉදිරියෙන් සිටින ප්‍රධාන Covid 19 එන්නත් ක්‍රියා කරන්නේ මෙසේයි

Source: AP Photo/Ted S. Warren
දැනට ලොව ඉදිරියෙන් සිටින ප්‍රධාන Covid 19 එන්නත් 4 ක්‍රියා කරන ආකාරය හා ඒවායේ බෙදා හැරීමේ අනාගතය පිළිබද ඇමෙරිකාවේ Yale විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකු හා දැනට ඖශ්ධ කර්මාන්තයේ විද්‍යාඥයෙකු වන ආචාර්ය ගයාන් සංජීව සමගින් SBS සිංහල සිදු කල සාකච්චාවක්
Share