ඕස්ට්‍රේලියාවේ බැංකු සහ මුල්‍ය පද්දතිය විමර්ශනයට පත්කළ රාජකීය කොමිසමේ අවසන් වාර්තාව පසුගියදා එළිදැක්වුනා. එම අවසන් වාර්තාවේ නිර්දේශ අතරින් සාමාන්‍ය ජනතාවට වඩාත්ම බලපාන කරුණු මෙම සාකච්චාවෙන් විමර්ශනය කෙරේ. SBS සිංහල වැඩසටහන සමඟ මෙම සාකච්චාවට සම්බන්ද වුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා නීති පිඨයේ කථිකාචාර්ය, ආර්ථික විශ්ලේෂක, ආචාර්ය චන්දන හේවගේ මහතායි. SBS සිංහල වැඩසටහනේ Facebook පිටුවට like කර නවතම තොරතුරු ඉක්මනින් දැනගන්න www.facebook.com/sbssinhalese
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************






