මෙල්බර්න් නුවර, මුල්‍ය උපදේශක සහ ජ්‍යෙෂ්ඨ බදු ගණකාධිකාරී රිචඩ් ද සිල්වා මහතා අප සමග කතාබහට.
ඔස්ට්‍රේලියාවේ මෙවර අය වැයේ ප්‍රකාශිත ආදායම් බදු සහන ලැබෙන්නේ මෙහෙමයි

How the tax offsets announced in this year's budget in Australia will be received Source: Getty Images
ඔස්ට්‍රේලියාවේ මෙවර අය වැයේ ප්‍රකාශිත ආදායම් බදු සහන ලැබෙන අයුරු සහ එම බදු සහන ලැබෙන්නේ කෙදින සිටද යන්න පිළිබඳව SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන්දෙමු.
Share