The period of bonding between mother, father, and the unborn child. Source: Moment RF / pipat wongsawang/Getty Imagesඕස්ට්‍රේලියාවේ රැකියා වල නිරත වන සමහර දෙමාපියන්ට රජයෙන් සහ ඔවුන්ගේ සේවා යෝජකයන් වෙතින් මාපිය නිවාඩු ගෙවීම් ලබා ගත හැක. නමුත් සෑම කෙනෙකුමටම මේ සඳහා සුදුසුකම් නොලැබෙන බව පැවසෙනවා. Australia Explained මෙම විශේශාංගයේ දී, ලබා ගත හැකි මාපිය නිවාඩු ගෙවීම් මොනවාද, සුදුසුකම් ලබන්නේ කවුරුන්ද සහ ඒවාට හිමිකම් කියන්නේ කෙසේද යන්න පිළිබඳ ව වැඩි දුර තොරතුරු ඔබ වෙත ගෙන එනවා.
Published
Updated
By Audrey Bourget., Sudarshani Ambegoda
Presented by Sudarshani Ambegoda
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ රැකියා වල නිරත වන සමහර දෙමාපියන්ට රජයෙන් සහ ඔවුන්ගේ සේවා යෝජකයන් වෙතින් මාපිය නිවාඩු ගෙවීම් ලබා ගත හැක. නමුත් සෑම කෙනෙකුමටම මේ සඳහා සුදුසුකම් නොලැබෙන බව පැවසෙනවා. Australia Explained මෙම විශේශාංගයේ දී, ලබා ගත හැකි මාපිය නිවාඩු ගෙවීම් මොනවාද, සුදුසුකම් ලබන්නේ කවුරුන්ද සහ ඒවාට හිමිකම් කියන්නේ කෙසේද යන්න පිළිබඳ ව වැඩි දුර තොරතුරු ඔබ වෙත ගෙන එනවා.
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව සෑම අඟහරුවාදා දිනකම ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ Australia explained සතිපතා විශේෂාංග වලට සවන් දෙන්න sbs.com.au/sinhala යන අපගේ වෙබ් අඩවියට පිවිස එහි ඉහළින් ඇති Australia explained යන කොටසට පිවිසෙන්න